මිනුවන්ගොඩදී වෙඩි තැබීමක්


අද (05දා) පෙරවරුවේ මිනුවන්ගොඩ යටියන හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

අවුරුදු 68ක් වන ගමන්ගෙදර, මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි ජස්ටින් රත්නසීල යන අය මෙසේ මියගොස් ඇතැයි පොලීසිය පවසයි.



Recommended Articles