මිනුවන්ගොඩ රෝහල කොවිඩ් වෙනුවෙන් වෙන් කරයි By .. // 2020 ඔක් 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වීමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහ් මෙම රෝහල වෙන් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles