මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවකට කොරෝනා By .. // 2020 ඔක් 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඇය මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබේ . Facebook Twitter Google+ Recommended Articles