වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්‍ර දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.