මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුර 10000 ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2020 නොවැ 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයන් 283ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම සියලු දෙනාම ආශ්‍රිතයන් වෙයි. මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10220ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles