මිනුවන්ගොඩ ,දිවුලපිටිය ප්‍රදේශවල අයට ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනිමට දුරකථන අංකයක්


ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පුද්ගලයින්ට මිනුවන්ගොඩ සහකාර පොලිස් අධිකාරි පෙරිස් අමතා එ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක.

ඒ පිළිබද 0718591617 යන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගැනිමට හැකිය.



Recommended Articles