කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27දා) යෙදී තිබේ. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කර තිබේ. ඔහු පවසන්නේ 'මිනිසුන් නිසා කපුටන් පිඩා විදින යුගය ඉක්මනින් අවසන් වේවා' යනුවෙනි.