මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි


අත්‍යාවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් මින්නේරිය - මින්නේරිය නගරය ,රොටවැව ,රජඇල ,මුවන්පැලැස්ස ,රාජඇලගම ,පුරණගම ,මිනිහිරිගම ,සි.පී පුර සහ බටුඹය ප්‍රදේශවලට හෙට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ හෙට පෙරවරු 9 සිට කොතලාවල ,ගිරිතලේ ,සමගිපුර,අග්බෝපුර,බුබුල ,බත්ගම්පත්තුව ,රත්මලේ සහ ගිරිතලේ ජනපදයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



Recommended Articles