මිදුල අතුගාමින් සිටි එක්දරු මව වැසිකිළිවලකට වැටී ජීවිතක්ෂයට


නිවසේ මිදුල අතුගාමින් සිටි කාන්තාවක් මිදුලේ පිහිටි අනාරක්ෂිත වැසිකිලි වලකට වැටීමෙන් ඊයේ (10දා) උදේ මාපලගම අළුත් ඉහල කොළඹ කඩේ ප්‍ර දේශයේදී මියගොස් තිබේ.

වදුරඹ පදිංචි කාන්තාවක් තම මවගේ මාපලගම අලුත්ඉහල පදිංචි  නිවසට ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇත.

මියගොස් ඇත්තේ ආශා ලක්මිණි  37 හැවිරිදි එක්දරු මවකි. සිද්ධිය පිළිබඳ නාගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.



Recommended Articles