මිගොඩ වටරැක අනතුරින් බිළිදෙකු ඇතුළු තිදෙනෙකු මරුට By .. // 2021 අගෝ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මීගොඩ – වටරැක හන්දියේ දී සිදු වූ මාරක අනතුරකින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. Facebook Twitter Google+ Recommended Articles