මිගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට (29) දින සිට වසා දැමිමට තිරණය කර ඇති බව මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරු ලසන්ත සංජිව මහතා සඳහන් කළේය.
පසුගිය දිනක මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක පුද්ගලයෙකුට කෝවිඩ් ආසාදනය විමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.