මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ පෙත්සම් සලකා බැලිම හෙට


තමන් අත්අඩංගුවට ගැනිම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදිප් අනුරුද්ධ සම්පායෝ ගොනු කළ පෙත්සම සලකා බැලිම හෙට කැඳවිමට අභියාචනාකරණය නියෝග කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ .එච් නවාස් සහ සෝභිත යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදියි.

ඒ අනුව හෙට පස්වරු 2.30 පෙත්සම සලකා බැලෙනු ඇත.



Recommended Articles