මිගමුව බන්ධනාගාරයේ ආපනශාලා භාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි


මිගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පත් ලබාදිමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා ඇත.

මොහු මිට පෙරද අදාළ රැඳවියාට ජංගම දුරකථනයක් ලබාදි ඇති බව අනාවරණය වෙයි.

එසේම අදාළ බන්ධනාගාර නියාමකවරයා එම රැඳවියාට වරින් වර දුරකථන ඇමතුම් ලබා දි ඇති බවත් අනාවරණය වෙයි.

 



Recommended Articles