මෑත කාලයේදී ඉහළම උද්දමනය ජනවාරියේ


ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තා කළ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

ජන හා සංඛ්‍යා ලේකණ දෙපාර්තමේන්තුව  නිකුත් කළ දත්ත අනුව එම අගය 16.8%ක් වෙයි. දෙසැම්බර් මාසයේදී එම අගය 14%ක් විය. 2021 ජනවාරි මාසයේදී එම අගය 3.7%ක් විය.



Recommended Articles