මැලේසියාවට විශේෂ ගුවන් යානයක්


ශ්‍රී ලංකාවේ කටුනායක සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

මෙම ගුවන් යානය එළැඹෙන 24දා පියාසර කිරීමට නියමිත අතර තමන්ගේ ගමන් නියෝජිතයා හෝ 1979 අංක අමතා විස්තර ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.



Recommended Articles