මැයි මාසයේ උද්ධමනය සියයට 45.3යි


ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මේ වසරේ මැයි මාසයේදි ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 45.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 



Recommended Articles