මැයි මස 01 සහ 03 දෙදින විදුලිය කැපීමක් නෑ


ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි මස 01 වැනිදා  සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 03 වැනිදා දෙදින විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.



Recommended Articles