මැයි පෙළපාලි හා රැළි පැවැත්වෙන ස්ථාන වල බාර් වසයි


මැයි දින පෙළපාලි හා රැලි පවත්වන ස්ථාන අසළ ඇති මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ. මේ අනුව එම සුරාසැල් අද පස්වරු 12.00 සිට වසා දැමීය.



Recommended Articles