මැයි දින පෙළපාලි හා ජන රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් මැයි දිනයේදි ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය නිවේදනය කරයි.
මැයි දින පෙළපාලි හා ජන රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
Recommended Articles