මැයි 5 හා 6 දිනයන් පාසල් නිවාඩු වෙයි


ලබන මස 06 වැනි දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන්  ලබන මස  05 හා 6 යන දිනවල පාසල් නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

07 වැනිදා පාසල් නැවත ආරම්භ කරන බවත් ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් ලබන මස 04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කරන  බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.

 



Recommended Articles