මැයි 14, 15 හා 16 දා කිසිම දුම්රියක් ධාවනය නොවෙයි By රුවන් කාශ්‍යප // 2021 මැයි 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles