මැයි 02 සඳුදා රජයේ නිවාඩු දිනයක් By .. // 2022 අප්‍රේ 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස 1 වැනිදා, ඉරිදා දිනයක් වීම මෙම නිවාඩුව ලබාදීමට හේතු වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles