මැනිං වෙළඳපොලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට


පෑලියගොඩ මැනිං වෙළදපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 46ක පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබේ.



Recommended Articles