මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ ආසියානු කොටස් වෙළෙඳපොළට සිදුවූ දේ


මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ ආසියානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටී ඇත.

ඒ අනුව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය 7% ක අඩු මට්ටමින් විවෘත වූ අතර මේ වන විට එය පැය දෙකක් වැනි කාලය තුල 6% ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා විය.

තවද ජපානයේ නිකේයි කොටස් වෙළෙඳපොළ 225 3.6% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. (IJ)



Recommended Articles