මැදපෙරදිග අලුත්ම තොරතුරු


මැදපෙරදිග අලුත්ම තොරතුරු

සෞදි අරාබිය - අද මධ්‍යම රාත්‍රියේ  සිට සතිතුනක කාලයක් සඳහා රාත්‍රී 7 සිට පසුදින අලුයම 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

සිරියාව - සිරියාව තුළ පළමු කොවිඩ් ආසාදිතයනා වාර්තා විය. අවුරුදු 20ක තරුණියකට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය - ලෝකයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි ගුවන් තොටපොළ මාර්තු 25 දා සිට වසා දමයි.

ගාසා තීරය - හමාස් සංවිධානය විසින් පාලනය කරන ගාසා තීරයේ පළමු කෝවිඩ් රෝගීන් දෙදෙනා වාර්තා වී තිබේ.

ඉරාකය - සෙනසුරාදා සිට රට වසා දමා තිබේ.

ඉරානය - තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉරානය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles