මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත හෙට පාර්ලිමේන්තුවට


මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයෙ විරෝධය මැද මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 



Recommended Articles