මැතිවරණ පෙත්සම් සළකා බැලීම අදත් By රුවන් කාශ්‍යප // 2020 මැයි 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම අදත් (29දා) පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතව තිබුණි. අද දිනයේදී පෙත්සම් සළකා බලන්නේ 9 වැනි දිනයටය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සළකා බලයි. Facebook Twitter Google+ Recommended Articles