මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකථන අංක


මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ඊට අදාළ පැමිණිලි 011 2 886 179, 011 2 886 421 සහ 011 2 886 117 යන දුරකතන අංක ඇමතීමෙන් මෙන්ම 071 91 60 000 අංකයට වට්ස්ඇප් සහ වයිබර් කිරීමට හැකියාව පවතියි.



Recommended Articles