හෙට පැවැත්වෙන ජනපතිවරණයට අදාළව ඊයේ දිනය තෙක් මැතිවරණ පැමිණිලි 3905ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම පැමිණිලි අතර නීති උල්ලංගණය කිරීම් 3771ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 27ක්, වෙනත් පැමිණිලි 107ක් ලෙස වාර්තා වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.