මැතිවරණ පැමිණිලි 3500 ඉක්මවයි


අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිල 3516ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.

ඊයේ (16දා) සවස 4.00ට අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 139කි.



Recommended Articles