මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට තීරණයක්


මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර ඇත.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ඒ අනුව සෑම පොලිස් කොට්ඨාසයකටම කැමරා ලබා දුන් බවයි.



Recommended Articles