මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතීමට විශාල පිරිසක් තංගල්ලට


2020 මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට සුභ පැතීමට විශාල පිරිසක් අද තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටියහ.

ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට සෙත්පතා පිරිත් නූල් බැන්ඳහ.



Recommended Articles