මැතිවරණ කොමිසන් සභාවේ නව සාමාජිකයින් නම් කෙරේ


මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනය කරයි

ඒ අනුව,

නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික

එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික

එස්.බී දිවාරත්න මහතා – සාමාජික

කේ.පී.පී පතිරණ මහතා – සාමාජික

ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික ලෙස පත්කර තිබේ.

මැතිවරණ කොමිසන් සභාව පත්කර ඇති සභාපති ඇතුළු එම සාමාජිකයින් හෙට (10) රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles