ලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිසන් සභාව පළමු වරට රැස්විමට නියම්තයි.
ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදි විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිතය.