මැතිවරණ කොමිෂමේ විශේෂ සාකච්ඡාවක් අද By රුවන් කාශ්‍යප // 2020 ජුනි 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිතව තිබේ. ඊයේ ලබාදුන් නඩු තීන්දුව අනුව මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles