පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
ඊයේ (24) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී ගත් තීරණයක් අනුව මෙම ලිපිය යොමුකර තිබේ.