මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි


නැවත දැනුම් දෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව ඡන්දහිමි  නාවලේඛන තොරතුරු පරික්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබා ගැනීම, වෙනත් දිස්ත්‍රික්කයකට අදාළ උපුටන ලබාගැනීම ඇතුළු සියළුම ඊ-සේවා අද(07දා) සිට මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

 



Recommended Articles