මැතිවරණ ක්‍රමයේත් වෙනසක් - ජනපති


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමේදී වත්මන් මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදි දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයේ සාධනීය ලක්ෂණ එලෙසින්ම තබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles