මැකෝ ලිපිය ගැන හෙට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන්  සභාව  යොමුකළ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂය සමග සාකච්ඡා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

 ඒ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ  නිදහසේ ජනතා සන්ධානය  ඇතුළු දේශපාලන පක්ෂ සමඟ කථානායකවරයා මේ සම්බන්ධෆයන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරනු ඇත.

 



Recommended Articles