මැ.කො.ස සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණ කඩිනම් කරන්න By .. // 2023 ජන 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles