මාළිගාවත්තේ වෙඩිතැබීමක් By .. // 2025 සැප් 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාළිගාවත්තේ පොලීසිය අසලදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles