මාළිගාවත්තේ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙක් ඥාතියෙක් ජිවිතක්ෂයට


මාළිගාවත්ෙත්දී සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබේ. 

 



Recommended Articles