මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් උද්ඝෝෂණයක


මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් නිරත වෙයි.

ඒ සේවක අයිතිවාසිකම් කප්පාදු කිරිම සහ වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරිම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගෙනය.



Recommended Articles