මාසික ආදායම ලක්ෂයට වැඩිනම් සියයට 5ක බද්දකක් ගන්න බන්දුලගෙන් යෝජනාවක්


රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට සියයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙය පැනවිය යුතු බව​ට ඔහු සදහන් කර සිටියි.

දෙරණ නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට ඊයේ (12දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.



Recommended Articles