වත්තෙගම ප්‍ර දේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොවිඩ් නිසා මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මැයි 09 දා බිළිඳිය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසින් දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා බහු ඉන්ද්‍රීය අක්‍රීයවීමය.