ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත 2026/03/15 සිට 2026/09/14 කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 300000 බැගින් වූ නැව් තොග පහක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව සංගප්පූරුවේ M/s Epdesa Pte. Ltd වෙත පිරිනැමිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාස 6කට පෙට්‍රල් නැව් 5ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරු සමාගමකට
Recommended Articles

