මාස 5 ට අලි ඇතුන් 79 ක් මරුට


මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය මාස 5 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් තිබේ.

අලි ඇතුන් පහරදීමෙන් පුද්ගල මරණ 17 ක් සිදුවී ඇත.

අලි මිනිස් ගැටුම නිසා අලින් හා මිනිසුන් වැඩි වශයෙන් මරණයට පත්වී තිබෙන්නේ රාත්‍රී කාලයේදී බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles