මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි


මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අගල බැගින් විවෘත තල බව විදුලි බල මණ්ඩලය කිහ.

අද  (15) උදැසන 10.45 ට පමණ එම ජලාශයේ වාන් දොරටු තුන විවෘත කර ඇත.

අධික වර්ෂාවත් සමග කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල ද වාන් දොරටු විවෘත කර ඇත.



Recommended Articles