මාවනැල්ල බුදුපිළිම හානි කිරිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්


මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 16 දෙනා නොවැම්බර් මස 16 දා තෙක් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

 



Recommended Articles