මාලිගාවත්තේදී වෙඩි තැබීමක්


යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුකර පළාගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාලයට  ලක්වු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Recommended Articles